නොමිලේම ad දාන්න පුලුවන් ලංකාවේ ලොකුම online Classified Site එක.
ගොඩක් facebook එකේ ad දාන කට්ටිය දාපුවා හොයාගන්න බෑ දවසක් දෙකක් ගියාම, සමහර site වලට ad දාන්න සල්ලි ගන්නවා, ඉතින් ඔය ගැටලුවට මුණ දුන්න නිසා මන් website එකක් හැදුව ad ඔක්කොම නොමිලේ දාන්න පුළුවන් වෙන්න