classiera loader

About Us

කිසිම ලාභයක් අරමුණු කරගෙන නෙමේ මේ සයිට් එක දාල තියෙන්නේ ඕනි කෙනෙක්ට ad එකක් නොමිලේ දාන්න පුළුවන් හැබැයි account එකක් හදාගන්න ඕනි ඒ වගේම කියන්න ඕනි ගන්න කලින් සල්ලි යවන්න වගේ වැඩ කරන්න එපා අපි දන්නේ නෑනේ ad දාන අය කවුද කියලවත් එහෙම කරන්න වෙනවා නම් රිසිට් පතක් ලබාගන්න

මේ සයිට් එක ඔයාලගේ ad එකට නොමිලේ තැනක් දෙන එක තමා කරන්නේ ඉන් එහා වගකීමක් ගන්නේ නෑ.